OL | 2017 | දත්ත සමුදාය

අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය - 2017 (Online Test)

අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය - 2017 (Online Test)

දත්ත සමුදාය
සැකසුම : කැලුම් කෝණාර
හිස්තැන් පුරවන්න.

  
*** භාවිතයට උපදෙස් ***
* ක්‍රියාකාරකම ආරම්භ කිරීමට පෙර පරිගණකයේ යුනිකේත අකුරු "සිං" හෝ "si" වලට මාරු කරන්න ඒ සඳහා (Alt + shift) භාවිත කරන්න. සුහුරු දුරකථන (Smart Phone) භාවිත කරන්නේ නම් හෙළකුරු භාවිත කරන්න. (අවශ්‍ය අවස්ථාවල දී භාෂාව මාරු කර ගැනීම අනිවාර්ය වේ.)

* සියලු ම හිස්තැන් වලට අදාළ පිළිතුරු type කිරීමෙන් පසු, "Check" මත click කර ඔබේ පිළිතුරු නිවැරදි දැයි පරික්ෂා කර ගත හැකිය. .
1. විදුලි බිල්පත් ගණනය කිරීම සඳහා පහත පෙන් වා ඇති දත්ත සමුදා වගු භාවිත කරනු ලබන්නේ යැයි උපකල්පනය කරන්න. පාරිභෝගිකයකුගේ බිල්පත ගණනය කිරීම සඳහා එකම ඒකක මිලක් (rate) භාවිත කරයි.


පාරිභෝගික_දත්ත වගුව
NameAcc_NoType
A.B.Silva1001R
V.Balasingham1002C
S.S.Gamage1003R
R.T.Alles1004C

ගාස්තු වගුව
TypeRate
R10.50
C18.50


භාවිත වගුව
MonthAcc_NoUnits
January1001185
February1001280
January1002165
May1003270

(i) ප්‍රාථමික (primary) යතුරු දෙකක් ඒවාට ආදාළ වගු සමඟ ලියන්න.
(පළමු කොටුවේ වගුවේ නම ද දෙවන කොටුවේ ප්‍රාථමික යතුර ද type කරන්න.)
-
-
(ii) ආගන්තුක යතුරු දෙකක් ඒවාට අදාළ වගු සමඟ ලියන්න.
(පළමු කොටුවේ වගුවේ නම ද දෙවන කොටුවේ ආගන්තුක යතුර ද type කරන්න.)
-
-
(iii) පාරිභෝගිකයකුගේ ලිපිනය (customer_address) යන ක්ෂේත්‍රය ඇතුළත් කිරීමට වඩාත්ම යෝග්‍ය වගුව කුමක් ද?
(iv) අප්‍රේල්(April) මාසය සඳහා R වර්ගයේ (Type) අයත් A.B.C. Nawaz නම් වූ නව පාරිභෝගිකයෙක් එ්කක 120 ක් භාවිත කර ඇත්නම්, කුමන වගු යාත්කාලීන කළ යුතු වන්නේ ද ?


(v) ජනවාරි(January) මාසය සඳහා A.B.Silva සිල්වාගේ මුළු බිල්පත ලබා ගැනීමට විමසුමක් (query) ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධ කළ යුතු වගු මොනවා ද?


No comments:

Post a Comment