G10 | ICT | Data Communication

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

දත්ත සන්නිවේදනය හා පරිගණක ජාලකරණය
සැකසුම : කැලුම් කෝණාර
10 ශ්‍රේණිය
කාලය : විනාඩි 10 යි.

  
*** භාවිතයට උපදෙස් ***
* ක්‍රියාකාරකම ආරම්භ කිරීමට පෙර පරිගණකයේ යුනිකේත අකුරු "සිං" හෝ "si" වලට මාරු කරන්න ඒ සඳහා (Alt + shift) භාවිත කරන්න. සුහුරු දුරකථන (Smart Phone) භාවිත කරන්නේ නම් හෙළකුරු භාවිත කරන්න. (අවශ්‍ය අවස්ථාවල දී භාෂාව මාරු කර ගැනීම අනිවාර්ය වේ.)

* සියලු ම හිස්තැන් වලට අදාළ පිළිතුරු type කිරීමෙන් පසු හෝ ලැයිස්තුවේ ඇති පද නිවැරදි කොටුව තුලට දැමීමෙන් පසු, "Check" මත click කර ඔබේ පිළිතුරු නිවැරදි දැයි පරික්ෂා කර ගත හැකිය. .

* සිංහල මාධ්‍ය සඳහා පමණි.
* පහත දැක්වෙන ප්‍රශ්න සඳහා පිළිතුරු කොටුව තුළ යතුරු ලියනය (type) කරන්න.
1. දත්ත සන්නිවේදනය සඳහා අවශ්‍ය මුලිකාංග පිළිවෙළින් වරහන් තුළින් තෝරා කොටු තුළ යතුරු ලියනය (type) කරන්න. - - ( මාධ්‍යය , දත්ත ග්‍රාහකයා , දත්ත ප්‍රභවය )
2. දත්ත සම්ප්‍රේෂණයේ දී දත්ත ගමන් කරන්නේ දත්ත ප්‍රභවයේ සිට දත්ත ග්‍රාහකයා වෙත පමණි . (ඒකපථ , ආර්ධ ද්විපථ , පූර්ණ ද්විපථ)
3. , ඒකපථ දත්ත සම්ප්‍රේෂණයට උදාහරණයකි. (පුවත්පතක් බැලීීම , දුරකථන සංවාදයක් පැවැත්වීම)
4. එක් වරකට එක් දිශාවකට පමණක් දත්ත සම්ප්‍රේෂණය වීම ලෙස හැඳින්වේ. (ඒකපථ , පුර්ණ ද්විපථ , අර්ධ ද්විපථ)
5. උමං මඟක් තුළින් දුම්රිය දෙකක් දෙපැත්තට ගමන් කිරීම දත්ත සම්ප්‍රේෂණයේ ක්‍රියාකාරිත්වය පෙන්වයි. (ඒකපථ , පුර්ණ ද්විපථ , අර්ධ ද්විපථ)
6. එක විට දෙදිශාවට ම දත්ත සම්ප්‍ේෂණය ලෙස හැඳින්වේ . (ඒකපථ , පූර්ණ ද්විපථ , අර්ධ ද්විපථ)
7. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය ප්‍රධාන වර්ග . ( එකකි , තුනකි , දෙකකි)
8. නියමු මාධ්‍ය නිවැරදිව වරහන් තුළින් තෝරන්න.

*

*

*.

( ගුවන් විදුලි තරංග , ක්ෂුදු තරංග ,සමක්ෂක කේබලය, ප්‍රකාශ තන්තු , ඇඹරු කම්බි යුගල)
9. හා නියමු නොවන මාධ්‍යයට උදාහරණ වේ . (ක්ෂුද්‍ර තරංග , සමක්ෂක කේබලය , ගුවන් විදුලි තරංග)
10. පරිගණක ජාල වර්ග පහත ලැයිස්තුවෙන් තෝරන්න.
*

*

*

( තරු ආකාරය, පුළුල් ප්‍රදේශ ජාලය, බස් ආකාරය, ස්ථානීය ප්‍රදේශ ජාලය,මහද්විප ජාලය, පුරවර ප්‍රදේශ ජාලය)

No comments:

Post a Comment