G8 | ICT | Activity

තොරතුරු හා සන්නිවේද න තාක්ෂණය

තොරතුරු හා සන්නිවේද න තාක්ෂණය

මාර්ගගත පරීක්ෂණ (Online Test)
8 ශ්‍රේණිය
සැකසුම : කැලුම් කෝණාර
හිස්තැන් පුරවන්න.
කාලය : විනාවි 12 යි.

  
*** භාවිතයට උපදෙස් ***
* ක්‍රියාකාරකම ආරම්භ කිරීමට පෙර පරිගණකයේ යුනිකේත අකුරු "සිං" හෝ "si" වලට මාරු කරන්න ඒ සඳහා (Alt + shift) භාවිත කරන්න. සුහුරු දුරකථන (Smart Phone) භාවිත කරන්නේ නම් හෙළකුරු භාවිත කරන්න.

* සියලු ම හිස්තැන් වලට අදාළ පිළිතුරු type කිරීමෙන් පසු, "Check" මත click කර ඔබේ පිළිතුරු නිවැරදි දැයි පරික්ෂා කර ගත හැකිය. .
ක්‍රියාකාරකම 01
1. පද ලැයිස්තුවේ ඇති පද භාවිත කර හිස්තැන් පුරවන්න.
පද ලැයිස්තුව
(ද්විමය, 2 ,දශමය , 10 , පාදය)

1. සංකේත දහයක් භාවිත කෙරෙන සංඛ්‍යා පද්ධතිය සංඛ්‍යා පද්ධතිය වේ.
2. 1001 10 සංඛ්‍යාවේ පාදය වේ.
3. සංකේත ක් භාවිත කෙරෙන සංඛ්‍යා පද්ධතිය සංඛ්‍යා පද්ධතිය වේ.
4. සංඛ්‍යා පද්ධතියක ඇති සංකේත (symbols) ප්‍රමාණය එම සංඛ්‍යා පද්ධතියේ වේ.

2. පහත දැක්වෙන යෙදුම් අතරින් වඩාත් ගැළපෙන යෙදුම තෝරා හිස්තැන් පුරවන්න.
යතුරු පුවරුව , PS 2 , HDMI , විදුලිය සැපයුම විසන්ධි,
දෘඪාංග දෝෂ , USB , මෘදුකාංග දෝෂ , මූසිකය

1. සහ පරිගණක සමඟ කටයුතු කරන විට බොහෝ විට මුහුණ දීමට සිදුවන ගැටලු වේ.
2. සහ ක්‍රියාත්මක නොවීම දෘඪාංග දෝෂ වේ.
3. පරිගණකයට සම්බන්ධ සියලුම රැහැන් පරීක්ෂා කිරීම සිදු කළ යුත්තේ කිරිමෙන් පසුවය .
4. යතුරු පුවරුව සහ මුසීකය සඳහා කේවෙනිය (Port) හෝ කෙවෙනිය භාවිත කළ හැකි ය.
5. පරිගණකයට රූපවාහිනියක් සම්බන්ධ කිරීමේ දි භාවිත කරනු ලබන්නේ රැහැන් ය.

No comments:

Post a Comment