G9 |ICT | Activity

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

පරිගණක මිල දී ගැනීමට පිරිවිතර සැකසීම
9 ශ්‍රේණිය
සැකසුම : කැලුම් කෝණාර
හිස්තැන් පුරවන්න.
කාලය : විනාඩි 10 යි.

  
*** භාවිතයට උපදෙස් ***
* ක්‍රියාකාරකම ආරම්භ කිරීමට පෙර පරිගණකයේ යුනිකේත අකුරු "සිං" හෝ "si" වලට මාරු කරන්න ඒ සඳහා (Alt + shift) භාවිත කරන්න. සුහුරු දුරකථන (Smart Phone) භාවිත කරන්නේ නම් හෙළකුරු භාවිත කරන්න.

* සියලු ම හිස්තැන් වලට අදාළ පිළිතුරු type කිරීමෙන් හෝ ලැයිස්තුවේ ඇති පද නිවැරදි කොටුව තුලට දැමීමෙන් පසු, "Check" මත click කර ඔබේ පිළිතුරු නිවැරදි දැයි පරික්ෂා කර ගත හැකිය. .
ක්‍රියාකාරකම 01
1. දී ඇති පද අතරින් සුදුසු ම පද භාවිත කර හිස්තැන් පුරවන්න.
පද ලැයිස්තුව
[සේවාදායක පරිගණකය ,(Server Computer), මේස පරිගණකය (Desktop Computer)
සියල්ල ම එකක පරිගණකය(All in one computer) , උකුළු පරිගණකය(Laptop Computer),
සුහුරු ජංගම දුරකථනය(Smart Phone) ,, ටැබ්ලට් පරිගණකය (Tablet PC)]
1. නිවසේ දී හෝ කාර්යාලයේ දී හෝ නිශ්චිත ස්ථානයක සිට භාවිත කිරීමට යොදා ගැනේ.
2. පරිගණක ජාලයකට අවශ්‍ය සේවා ලබාදීමට භාවිත කෙරේ.
3. ජංගමව භාවිත කළ හැකි, සාපේක්ෂව විශාල පරිගණක තිරයක් සහිත පරිගණකය වේ.
4. සිසුන්ට ලේඛන කියවීමට, තැන්පත් කිරීමට සහ විද්‍යුත් ශබ්ද කෝෂ පරිහරණය පහසුවෙන් කිරීමට අන්තර්ජාලය හරහා සන්නිවේදන කටයුතුවලට ජංගමව භාවිත කළ හැකි පරිගණක වන්නේ සහ වේ.

No comments:

Post a Comment